health sri lanka
-
සුව අරණ
දියවැඩියා රෝගය පාලනය කරන තැඹිලි…
තැඹිලි අප අතර තිබෙන ප්‍රසිද්ධ පානයක්. එහෙත් බොහෝ දෙනෙක් තැඹිලි ගැන නොදන්නා ගුණ බොහොමයි.තැඹිලි වර්ග ගණනාවක්ම තියෙනවා. මාස 7 ක් 8 ක් පුරා ජෛව පිරිසුදු වීමේ ක්‍රියාවලියකට ලක් වෙලා නිපදවෙන තැඹිලි වතුර ජීවාණුහරිතයි. මෙහි සුලභව පවතින පොටෑසියම්, සෝඩියම්, ක්ලෝරයිඩ්, මැග්නිසියම් වැනි අයන වර්ග මෙන්ම සුළු වශයෙන් ඇති ස්වාභාවික සීනි නිසාත් විශිෂ්ට ගුණ දක්වනවා. ඒ වගේම තැඹිලි වතුර සහ එහි මදය…
Read More » -
සුව අරණ
උගුර රිදෙන්න පටන් ගන්නකොටම, ගෙදරදීම කරගන්න පුළුවන් පුංචි ප්‍රතිකර්ම කිහිපයක් මෙන්න..
සමහරවිට ඔබත් නිතර දෙවේලේ අසනීපවලට මුහුණදෙන කෙනෙක් වෙන්න පුළුවන්. උගුරේ අසනීපවලට මෙන්න මේ වගේ සහනයක් ලබාගන්න ඔබටත් දැන් පුළුවන්. බලන්නකෝ මේ කියන ප්‍රතිකාරය මොනවාද කියලා. උගුර රිදෙන්න පටන් ගන්නකොටම, ඒ කියන්නේ හෙම්බිරිසා වෛරසයක් හැදීගෙන එනවා කියලා දැනෙන මුල්ම අවස්ථාවේදී, ගෙදර ඉදලම කරන්න පුළුවන් ස්වාභාවික ප්‍රතිකාර 8 ක් තමයි මේ කියන්න යන්නේ. මේවායින් උගුරේ තියෙන විෂබීජ විනාශ වෙලා, වේදනාව ඉක්මනින්ම අඩු…
Read More » -
සුව අරණ
ඔබ නිකමට වත් දැනගෙන හිටියාද..? මෙන්න මෙහෙමත් පෙණහලු පි.ළි.කා වැළඳෙන්න පුළුවන්..
බොහෝමයක් බෝ නොවන රෝග වැළදෙන්නේ එක්කෝ අපි නොදන්නා යම් යම් පුරුදු නිසා කියලා කියන්න පුළුවන්.. මේ අන්න ඒ වගේ තවත් එක කාරණයක්. මෙන්න මේ වගේ හේතු නිසත් පෙණහලු පිළිකා වැළඳීමේ අවදානමක් පවතිනවා. සාමාන්‍යයෙන් අපි දන්න විදිහට පෙණහලු පිළිකා වැලඳීමට මූලිකම හේතුව දුම් පානය කිරීමනේ. ඒත් දුම් පානය නොකරන කාන්තාවන් පවා සීඝ්‍රයෙන් පෙණහලු පිළිකාවලට ගොදුරු වීමේ දැඩි අවදානමක් ඇතිවෙලා තියෙනවා…
Read More » -
Uncategorized
දියවැඩියාව පාලනය කරන්න නම්, මෙන්න දිව්‍යමය ආහාර !
ආහාර ගැනීමේ රටාවන් නිසා තමයි දියවැඩියාව කියන රෝගය අපට වැළඳෙන්නෙ. ඉතින් අප ගන්නා සමහර ආහාරයන් මේ දියවැඩියාව ඇතිවන්නට හේතු වෙනවා වගේම සමහර ආහාර දියවැඩියාව අඩු කරන්නට හේතු වෙනවා. දියවැඩියාව වළක්වන ආහාර වර්ග හා ඒවා දියවැඩියාව වළක්වන ආකාරය ගැනයි මේ කියන්න හදන්නේ… කරවිල තරමක් තිත්ත රසයක් ඇති එළවළුවක්… කරවිල ආහාරයට ගැනීමෙන් දියවැඩියා රෝගය සාර්ථක ලෙස පාලනය කරගත හැකිය. කරවිලවල අඩංගු සමහර…
Read More » -
දේශීය පුවත්
දේශපාලකයන් නැතිව රෝගීන් අතින් විවෘත කළ මහියංගණ රෝහලේ නව වාට්ටු සංකීර්ණය
මහියංගන මුලික රෝහලේ නව වෛද්‍ය වාට්ටු සංකිර්ණය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එච්. එම්. එස්. බණ්ඩාර මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සහ රෝහලේ මේ වන විටත් නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලබන රෝගින් දෙදෙනකුගේ අතින් ඉකුත් දා ජනතා අයිතියට පත්කරනු ලැබුවා. රජයේ මහජන මුදල් වැය කරමින් ඉදිකරනු ලබන බොහෝ ගොඩනැගිලි මෙතෙක් දේශපාලඥයන්ගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත් කළ යුගය නිමා කරමින් රුපියල් මිලියන 485ක…
Read More »