අපේ රටේ රංගන ශිල්පිනියන් අතර සිටින සුරූපී රංගන ශිල්පිනියක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නේ.
ඇයට හිමි ස්වභාවික සුන්දරත්වය සැබෑ ලෙසම ආරක්ෂා කරගනිමින් විලාසිතා කරන නිසාත්, ඒ පෙනුමට බොහෝ ප්රේක්ෂක ආදරය හිමිවෙනවා කිව්වොත් හරි.
ඉතින් තාරුකා කියන්නේ මේ වෙනකොට ආදරණීය පුතෙක්ට මවක්.
ඉතින් ඇය නත්තල වෙනුවෙන් සිය පවුලත් සමඟ හරි අපූරුවට හැඩ වී තිබුණේ මෙලෙසිනුයි.