ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ශ්‍රී‍් පාදස්ථානය වැඳ පුදා ගත්තා.
ඒ නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය ඔස්සේ පා ගමනින් ගමන් කරමින්.
මෙලෙස නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ පා ගමනින් ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට එක්වූ මෙරට පළමු ජනාධිපතිවරයා තමා බවද ඔහු සියපොතෙයි සටහනක් තබමින් පවසනවා.