පුංචි තිරයේ අහිංසකාවිය.. තාමත් එදා වගේමයි…

පුංචි තිරයේ අහිංසකාවිය.. තාමත් එදා වගේමයි…

යශෝධා විමලධර්ම… ඇය පුංචි තිරයේ අහිංසකාවිය කියලයි හැමෝම කියන්නේ…

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියම තාරකාවක් වුණු ඇය රංගන දක්ෂතාව අතින්ද ඉහළින්ම සිටින රුවැත්තියක්…

ඇගේ නිහතමානීකම සහ අව්‍යාජත්වය නිසා යශෝදාගේ රසිකයින් ඇයට නොමදව ආදරය කරනවා. බලන්නකෝ එයාගේ රූසොබා හැඩ..

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *