තරු ගොසිප්
කවුරු මොනවා කිව්වත් ඒ දෙන්නා නම් හුගාක් සතුටින්.. රටක් ආදරේ කරන දුෂේනි – සචින් කොහෙද මේ ගිහිල්ලා තියෙන්නේ…

දුශේනි මියුරංගි වගේම සචින් ලියනගේ කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරේ කරන ජනප්‍රිය යුවලක්..
රංගනය නිසාම රසිකයින්ගේ ආදරය අඩුවක් නැතුව දිනාගත්ත මේ දෙන්න පසුගිය දවසක් ජපානයේ තනිවෙන්න හිතලා..
ඉතින් ඒ රටේ ලස්සන ලස්සන තැන් ගොඩක් අතරමං වුණ දුශේනි වගේම සචින්ගේ අපූරු ඡායාරූප පෙළක් මෙන්න මේ වගේ දැකගන්න පුළුවන් වුණා..




