තරු ගොසිප්

ලොවක් වසඟ කල බොලිවුඩයේ සිහින කුමාරයාට අද විශේෂ දවසක්..! සුභ උපන් දිනක් රිතික් රෝෂන් !

මේ කියන්න යන්නේ බොලිවුඩ් සිනමාව හැඩකල විශිෂ්ඨ රංගන ශිල්පියෙක් ගැන…

මෙයා ගැන නම් සිනමාවට ආදරේ කරන කෙනෙක්ට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැ…

මොකද මේ තමයි ලොවක් ආදරේ කරන රිතික් රෝශන් නම් අපූරු කඩවසම් රංගන ශිල්පිනියා…

ඉතිං ඔයාලා හිතන්නේ මෙයාට දැන් වයස අවුරුදු කීයක් වගේ ඇතිද ?

තාම හැන්ඩියා වගේ හිටියට මෙයාට වයස අවුරුදු 51ක් …

ඉතිං අද තමයි මෙයාගේ උපන් දිනය,
සුභ උපන් දිනක් රිතික් රොෂාන් !

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!