සඳ ගාවින් තරුවක් රැඳුනා වාගේ හිතවත් වෙලා.. හැඩිවූ ජීවිත පින්තූරේ සෙනෙහෙන් වර්ණවත් කළා..” ඔහු නිසා ජීවිතය විශේෂ කරගත් දිල්කි වසර 2කට පසු කියන කතාව මෙන්න

සඳ ගාවින් තරුවක් රැඳුනා වාගේ හිතවත් වෙලා.. හැඩිවූ ජීවිත පින්තූරේ සෙනෙහෙන් වර්ණවත් කළා..” ඔහු නිසා ජීවිතය විශේෂ කරගත් දිල්කි වසර 2කට පසු කියන කතාව මෙන්න

ගායන ලෝකයේ දිදුලන තාරකාවක්.. දිල්කි උරේෂා..

කවුරුත් ආදරය කරන ඇගේ ජීවිතයේ විශේෂ දවසක් ගැනයි මේ කියන්න යන්නේ..

මීට වසර 2කට ඉහතදී යුගදිවියට එළඹුණු දිල්කි ඒ ලස්සන දවස ගැන හරිම ආදරණීය සටහනක් මුහුණුපොතට එක්කරලා තිබුණා.. විදෙස්ගත වෙලා ඉන්න ඇගේ සැමියා එක්ක ඒ දවස ආදරණීය විදිහට සමරන්න ඇයට මෙදා සැරේ අවස්ථාව ලැබිලා..

මේ අවුරුදු 2 පුරාවටම ඇගේ ජීවිතය සතුටෙන් පිරුණා වගේම ඇගේ හැම වැඩකටයුත්තකටම ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැනත්දිල්කි හරි ආදරණීය විදිහට ඒ සටහන ඇතුළේ සිහිපත් කරලා තිබුණා

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *