ක්‍රීඩා පුවත්තරු ගොසිප්

මහීෂ් තීක්ෂණටත් ළඟදීම මංගල සීනු හැඬවෙයි

වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ නම දිනූ අපේ රටේ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මහීෂ් තීක්ෂණටත් මංගල සීනු හැඬවෙන්නට ළඟ බව වාර්තා වනවා.

ඒ අනුව ඔහුගේ අතගන්නා සුරූපී තරුණිය ”ආර්තිකා”යි.

ඉතින් මහීෂ් ඇයට, විවාහ ගිවිසුමට යෝජනා කර තිබෙන අපූරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබෙනවා….

May be an image of 2 people and textMay be an image of 2 people

May be an image of 12 people, grass and weddingMay be an image of 2 people, wedding and text

May be an image of 2 people, people smiling, flower, wedding and text

May be an image of 2 people, flower, wedding and text

May be an image of 2 people, wedding and textMay be an image of 2 people, grass, wedding and text

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!