තරු ගොසිප්

නදීශා හේමමාලිගෙන් සරාගී වැඩක්..!

නදීශා හේමමාලි කියන්නෙ එදා මෙදා තුර නොවෙනස් වූ, ආකර්ෂණීය රුවකට හිමිකම් කියන සුන්දර තාරකාවක්.

කාලය කෙතරම් ඉගිළ ගියත්, ඇය අදටත් අතිශය ජනප්‍රියයි.

ඇය සතු දක්ෂතාව සේ ම, දවස ගාණෙ සුන්දර වන නදීශාගේ අපූරු රූපයත් ඊට ලොකු හේතුවක්.

සිතුවම් කර ඇතුවාක් මෙන් දිස්වන මේ ඡායාරූප පෙළත් එක්ක, ඔබත් ඒ කතාවට එකඟ වේවි….

Monara

Monara

Monara

Monara

Monara

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!