Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

දවසින් දවස සරාගී වන ටීනාගේ හැඩ දැක්කොත් ඔයාටත් පිස්සු හැදෙයි

ටීනා කියන්නේ ලංකාවේ ඉන්න රූමත්ම නිරූපන ශිල්පිනියක් ….

ඇයට හැමෝම වගේ කැමතියි… මේ විදිහට කවුරුත් ආදරේ කරන ටීනා ශනෙල් රංගනයෙනුත් දස්කම් දක්වන බොහෝම සුන්දර තරුණියක්….. ඉතිං ඇය විලාසිතා ලෝකයේ රැජිනක් කිව්වොත් නිවැරදියි….

ඇයට අනන්‍ය වූ විලාසිතාවලින් නිතරම බුකියේ කතාබහට ලක්වෙන ඇය අපූරූ ඡායාරූප පෙළක් මුහුණු පොතේ පළ කර තිබුණා.

බලන්නකෝ මොනතරම් සරාගී සුන්දරත්වයක්ද තියෙන්නේ කියලා

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!