තරු ගොසිප්

ප්‍රවීණ කලා පවුලක් වන ආනන්ද වික්‍රමගේ මහතාට සහ මානෙල් වානගුරු මහත්මියගේ විවාහ සංවත්සරයට උණුසුම් සුභ පැතුම් !

කලා ලෝකයේ මේ පවුල ගැන නම් නොදන්න කෙනෙක් නැ… පබා මෙගා ටෙලිනාට්‍යයෙන් ජනාදරයට පාත්‍ර වුන මර්වින් නොහොත් ආනන්ද වික්‍රමගේ නම් ජේෂ්ඨ කලකරුවා සහ මානෙල් වානගුරු නම් දක්ෂ කලාකාරිය එකිනෙකාට අතිනත ගෙන අදට අවුරුදු 42ක් කියලා තමයි ආරංචිය…!

සැරයැටියෙන් අපි යනෙන තුරා සංසාරේ අපි එකට ඉමු කියලා සුන්දර පවුල් ජීවිතයක් ගෙවන මේ ආදරණීය කලා පවුලට තව තවත් නිදුක් නිරෝගි සාර්ථක ජීවිතයක් විදින්නට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!