තරු ගොසිප්
රංගනයෙන් ගායනයෙන් ගුවන් විදුලියෙන් රූපවාහිනියෙන් සිනමාවෙන් රසිකාදරයට පත් වූ ඇය ප්‍රවීණ රංගන ශිල්පිණි රත්නා ලාලනි මහත්මියට අද විශේෂ දවසක්..!

මේ කියන්න යන්නේ ගුවන් විදුලිය,වේදිකාව,රුපවහිනිය,සිනමාව ජයගත් ගායනයෙන් වගේම රංගනයෙන් අපිව මුසපත් කල ආදරණිය ප්‍රවීණ කලාකාරිනියක් ගැන…
ඈ තමයි රත්නා ලාලනි ජයකොඩි මහත්මිය..!
මේ දවස්වල ජනප්‍රිය පාට කුරුල්ලෝ ටෙලිනාට්‍යයේ නිම්නාවිගේ මවගේ චරිතයට පණ පොවන ඇය රසික හදවත් සොරාගත් අපූරු රංගනි ශිල්පිණියක්…!
ඉතිං ඇයගේ උපන් දිනය අද !
නිදුක් නිරෝගී චිර ජිවනය වඩන වාසනාවන්ත සුභම සුබ උපන්දිනයක් වේවා !
දිඝායුෂ සම්පත් ලැබේවා !
ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ඇයට..!



