ශ්‍රී ලාංකීය ක්‍රීඩා භාණ්ඩ අලෙවිකරණයේ නව පරිච්ඡේදයක් එක්කරමින් KA Sports ක්‍රීඩා වෙළෙඳ ආයතනය පසුගියදා රාගමදී උත්සවශීයෙන් විවෘත කෙරුණා.
ඒ KA Sports ආයතන ප්‍රධානී අමිල කළුගලගේ මහතා සහ මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, වැනි ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන්…
මේ අවස්ථාව සදහා දේශීය පිටියේ මෙන්ම ජාත්‍යන්තර තලයේ නම් දරාපු ක්‍රිකට් ක්‍රීඩකයින් රාශියක් සම්බන්ධ වුනා.
ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩා කරන කොයි කාටත් සාමාන්‍යය වෙළෙඳපොළේ පවතින මිලට වඩා හුඟාක් අඩුවෙන් ගුණාත්මක ක්‍රිකට් ක්‍රීඩා උපකරණ මේ ආයතනය මගින් ලබා ගැනීමට හැකි වෙනවා.
මෙහි ඇති විශේෂත්වය ගුණාත්මක බවින් උසස් සාමාන්‍යය වෙළෙඳපොළේ කිසිම තැනකින් ගන්න බැරි තරම් 50%ක පමණ අඩු මිල ගණන් වලට විශ්වාසයෙන් භාණ්ඩ මිලදී ගන්න පුලුවන් ස්ථානයක් තමයි KA Sports කියලා කියන්නේ….
ඉතිං රාගම මහජන බැංකු ගොඩනැගිල්ලට එන ඔබටත් මේ උසස් තත්ත්වයේ ක්‍රීඩා උපකරණ පහසු මිලකට ලබාගන්න පුලුවන්…!
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ නව පිටුවක් පෙරලමින් අපේම සන්නාමයක් ජාත්‍යන්තර තලයට ගෙනියන්න හදන මේ උත්සාහයට ක්‍රිකට් වලට ආදරේ කරන අපිත් අපගේ උණුසුම් සුබපැතුම් හදවතින්ම KA Sports වෙත පිරිනමනවා..!








