Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
තරු ගොසිප්

චිලී සිය සිඟිති දියණියගේ පළමු උපන්දිනය ජයටම සමරයි

අපේ රටේ ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි චිලී තිවංක කියන්නේ. හැබැයි මේ වෙනකොට නම් ඔහු ව්‍යාපාර සමඟ කාර්ය බහුල වෙලා කිව්වොත් නිවැරදියි.

ව්‍යාපාරිකාවක් වූ සිය බිරිඳ සමඟ ව්‍යාපාර කටයුතු කරගෙන යන නිසා ඔහු කලා ක්ෂේත්‍රයට දක්වන දායකත්වය සීමා වෙලා තියෙන බවක් තමයි දකින්නට ලැබෙන්නේ….

මේ වන විට ඔහු දෙදරු පියෙක්. ආදරණීය පුතෙකුට සහ දුවෙකුට පිය පදවියට හිමිකම් කියන චිලී පසුගිය දිනෙක සිය දියණියගේ උපන්දිනය සමරලා තිබුණා.

එහි ඡායාරූප පෙළක් ද සමාජ මාධ්‍යට එක්කර තිබුණා.

May be an image of 3 people, baby, beard and people smiling

May be an image of baby, smiling, dress and text

May be an image of 1 person, baby and smiling

May be an image of baby

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!