Posted inLocal
”දවස් 5කට පස්සේ ගෙදර ආවා. ගංවතුරට යට වෙලා තිබ්බ ගෙදරට” ”මේ හොඳයි.. සමහර ගෙවල් තිබ්බ තැන්වල දැන් වෙද්දි ගෙයක්වත් හොයාගන්න නෑ”
ගෙවුණු දින කිහිපයේම, ආපදාවට ලක්වූ අපේම මිනිසුන් වෙනුවෙන් කැපවෙන ජනප්රිය චරිත අතර රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකා ද වඩාත් කැපී පෙනුණා. ඈ එහෙම අනෙකා වෙනුවෙන් වෙහෙස මහන්සිව කටයුතු කළේ, ඇගේ නිවස…