තරු ගොසිප්

“ශෘංගාරී දෙතොල් නලියාවී.. හැඩකාරී සැනින් මත්වේවී…” සුරලෝකේ ඉඳන් ආවාදෝ විසේකාරි… බොනික්කියක් වගේ ලස්සන ඇගේ හැඩ දැක්කාද..?

ඇයගේ සුන්දරත්වය දවසින් දවස වැඩි වෙනවා මිසක කිසිම දවසක ඒ ලස්සනේ අඩුවක් නම් දැක්කේ නැහැ..

මේ කියන්නේ කවුරු ගැනද..?

ඇය නමින් උදාරි වර්ණකුලසූරිය, පුංචි තිරය තුළත් , රිදී තිරය තුළත් කලක පටන් ජනප්‍රිය චරිතයක්..

දියණියක්ගේ මවක් වන ඇය එදා දැක්කා වගේම අදටත් හරිම සුන්දරයි…

බලන්නකො මේ බෝනික්කියක් වගේ හැඩවුණු ඇගේ මේ රූ එකතුව

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!