2024 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය බවට පාට කුරුල්ලෝ පත් වෙයි !

2024 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍යය බවට පාට කුරුල්ලෝ පත් වෙයි !

පාට කුරුල්ලෝ කියන්නේ මේ දවස්වල රටක්ම ආදරේ කරජ අපූරු ටෙලිනාට්‍යයක්.. ඉතිං ඔන්න ඒ ටෙලිනාට්‍යයට ඉහල ඇගයීමක් ලැබිලා…

ඒ අනුව පිනකල් සම්මාන උළෙලේ 2024 වසරේ ජනප්‍රියතම ටෙලි නාට්‍ය බවට පත් වීමට පත්වීමට හිරු නාලිකාවේ විකාශය වන පාට කුරුල්ලෝ ටෙලිනාට්‍යය පත් වී තිබෙනවා.

Comments

No comments yet. Why don’t you start the discussion?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *