තරු ගොසිප්

ඈ නම් රතු රෝස මලක් වගේ… රටක් ආදරේ කරන අමන්දා සිල්වාගේ හැඩ බලන්නකෝ…

අමන්දා සිල්වා කියන්නේ අපි කවුරුත් ආදරය කරන කලා ශිල්පිනියක්..

ඇය විවිධ විලාසිතාවලින් නිතර නිතරම දැකගන්න ලැබෙන එක ඇත්තටම හරි සාමාන්‍ය දෙයක්..

ඔන්න ඉතින් ඒ අතර ඇගේ මෙන්න මේ වගේ මතකයේ රැදෙන ඡායාරූප එකතු දැකගන්නත් ලැබෙනවා..

ඇය එදා නම් කවදාටත් වඩා ලස්සනයි මෙන්න බලන්නකෝ අමන්දාගේ හැඩ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
error: Content is protected !!