Posted inLocal
අනුරාධපුර වෛද්‍යවරියකට කරදර සැකකරුවා ගල්නෑවෙන් අල්ලයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසූවේ අදාළ සැකකරුව අද (12) උදෑසන…